⭕ ʏᴏᴜ ᴄᴀɴ ᴄʀᴇᴀᴛᴇ ʏᴏᴜʀ ᴏᴡɴ ᴠ2ʀᴀʏ ꜱᴇʀᴠᴇʀ ᴜꜱɪɴɢ ᴛʜɪꜱ ʀᴇᴘᴏꜱɪᴛᴏʀʏ.
⭕ ʏᴏᴜ ᴄᴀɴ ᴏɴʟʏ ꜱᴇʟᴇᴄᴛ ᴛʜᴇ ᴜ.ꜱ ᴏʀ ᴇᴜʀᴏᴘᴇ ʀᴇɢɪᴏɴ ᴛᴏ ʙᴜɪʟᴅ ʏᴏᴜʀ ꜱᴇʀᴠᴇʀ.
⭕ ꜰɪʀꜱᴛ ꜱɪɢɴ ᴏʀ ꜱɪɢɴᴜᴘ ᴛᴏ ʜᴇʀᴏᴋᴜ ᴀɴᴅ ɢɪᴛʜᴜʙ.
⭕ ɢɪᴠᴇ ꜱᴛᴀʀ & ꜰᴏʀᴋ ᴛʜɪꜱ ʀᴇᴘᴏ.
- 🔺 ʜᴏᴡ ᴛᴏ ꜰᴏʀᴋ ᴛʜɪꜱ ʀᴇᴘᴏ 🔻.
⚠️ ᴘʟᴢ ꜰᴏʀᴋ ᴛʜɪꜱ ʀᴇᴘᴏ⚠️ .
⭕ ᴀꜰᴛᴇʀ ꜰᴏʀᴋᴇᴅ ᴄʟɪᴄᴋ ᴛʜɪꜱ.
- [ᴅᴇᴘʟᴏʏ ᴛᴏ ʜᴇʀᴏᴋᴜ] ʙᴜᴛᴛᴏɴ👇
⭕ ᴄʜᴏᴏꜱᴇ ᴛʜᴇ ʀᴇɢɪᴏɴ ᴛʜᴀᴛ ᴡᴏʀᴋꜱ ʙᴇꜱᴛ ꜰᴏʀ ʏᴏᴜ.
- 🔺ʀᴇᴍᴇᴍʙᴇʀ,
- 🔻ᴛʜᴇ ʀᴇɢɪᴏɴ ʏᴏᴜ ꜱᴇʟᴇᴄᴛᴇᴅ ɪꜱ ʏᴏᴜʀ ᴠ2ʀᴀʏ ᴀᴄᴄᴏᴜɴᴛ ꜱᴇᴠᴇʀ.
⭕ ɢᴇɴᴇʀᴀᴛᴇ ᴠ2ʀᴀʏ ᴜᴜɪᴅ ᴜꜱɪɴɢ ᴛʜɪꜱ ᴡᴇʙꜱɪᴛᴇ.https://www.uuidgenerator.net/
-
ᴅᴇꜰᴀᴜʟᴛ ᴘʀᴏᴛᴏᴄᴏʟ : ᴠʟᴇꜱꜱ
-
ᴜᴜɪᴅ: ʏᴏᴜ ᴀᴅᴅᴇᴅ ᴜᴜɪᴅ
-
ᴀᴅᴅʀᴇꜱꜱ: ʏᴏᴜʀ ᴀᴘᴘɴᴀᴍᴇ.ʜᴇʀᴏᴋᴜᴀᴘᴘ.ᴄᴏᴍ
-
ᴘᴏʀᴛ: 443
-
ᴘᴀᴛʜ: ᴋᴇᴇᴘ ᴛʜɪꜱ ᴇᴍᴘᴛʏ ᴏʀ /
-
ɴᴇᴛᴡᴏʀᴋ: ᴡꜱ
✨️ ඔයාට පුලුවන් මේ රෙපො එක පාවිච්චි කරලා ඔයාගෙම Xray Server එකක් හදාගන්න.
✨️ ඔයා හෙරොකු එකේ UNITED STATES හරි EUROPE හරි තෝරගන්න ඔනි.
✨️ ඔයා තෝරගන්න රට තමයි ඔයාගෙ සෙවර් එකේ COUNTRY එක වෙන්නෙ.
✨️ මුලින්ම ඔබ ලියා පදිංචි වෙන්න හෙරොකු එකට සහ ගිට්හබ් එකට.
✨️ මෙම Repo එකට තරුවක් දමන්න, ඉන්පසු මෙම රෙපෝව fork කරගන්න.
-🏷️ කොහොමද මේ රෙපෝව fork කරගන්නෙ?🏷️-
• මුලින්ම ඔබ අපගෙ රෙපෝවෙ ඇති star බටන් එක මත එක පාරක් ඔබන්න.
• ඉන්පසු අපගෙ රෙපෝවෙහි ඇති fork බටන් එක මත එක පාරක් ඔබන්න.💫
⚠️ කරුනාකර මෙම රෙපෝව fork කරන්න⚠️ -
Fork කරගෙන ඉවර උනාම,
- [DEPLOY TO HEROKU] බටන් එක මත එක පාරක් ඔබන්න 🏷️👇
🏷 ඔයාට හොදයි කියලා හිතෙන රටක් තෝරන්න.
-
👀 මතක තියාගන්න
-
👀 ඔයා තෝරපු රට තමයි ඔයාගෙ V2Ray Server එක
🏷️ මේ සයිට් එකෙන් ඔයා Gen4 UUID එකක් හදාගන්න. https://www.uuidgenerator.net/
-
ᴅᴇꜰᴀᴜʟᴛ ᴘʀᴏᴛᴏᴄᴏʟ : ᴠʟᴇꜱꜱ
-
ᴜᴜɪᴅ: ʏᴏᴜ ᴀᴅᴅᴇᴅ ᴜᴜɪᴅ
-
ᴀᴅᴅʀᴇꜱꜱ: ʏᴏᴜʀ ᴀᴘᴘɴᴀᴍᴇ.ʜᴇʀᴏᴋᴜᴀᴘᴘ.ᴄᴏᴍ
-
ᴘᴏʀᴛ: 443
-
ᴘᴀᴛʜ: ᴋᴇᴇᴘ ᴛʜɪꜱ ᴇᴍᴘᴛʏ ᴏʀ /
-
ɴᴇᴛᴡᴏʀᴋ: ᴡꜱ